
3D Max ,Maya වගේ Software වලින් කරනව වගේ මේක සංකීර්ණ නම් නෑ.....ඉතාපහසුවෙන් නිවසක අකෘතියක් සදාගැනීමටත්, ඒවාට අවශ්‍ය ගෘහ භාණ්ඩ අලුතින් සෑදීමක් නොකර...ඇතුලත් කරන්න පුළුවන් වෙනව......
ඒවගේම දොර ජ්නේල වලට අවශ්‍ය තිර රෙදි පවා අවශ්‍ය ස්ථානයට ඇද දමමින්, නිවස අලංකාර කිරීමට හැකියාව තිබෙනවා.
මෙතනින් බාගන්න>>>>Download Sweet Home 3D
0 comments:
Post a Comment