Monday, September 3, 2012

Emoney2- PTC site (NeoBux) භාවිතයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයමු1..



E-money


හැඳින්වීම….....

අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින විනෝදාන්ශයක් ලෙස මෙන්ම ඉතාහොඳ ආදායම් මාර්ගයක් ලෙසද දකින්න පුලුවන්..
ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....
අපේ රටේ අඩු වීමට හේතුව නම්,
බොහෝඅය සිතාගෙන සිටිනුයේ ඒ උපයන මුදල් අපේ රටට ගෙන්වා ගත නොහැකි බවයි...
නමුත් ඒක හුදෙක්ම මිත්‍යාවක් විතරයි..

අපේ රටේ ගොඩක් අය ඒ මුදල් ගෙන්වා ගන්නවා... ඒ අතර මාගේ මිතුරන් පවා ඉන්නවා...
ඒ ගැන දැනගන්න බැරි, ඒ ගෙන්වාගන්න ගොඩක් අය අනිත් අයට කියන්න කැමති නෑ... කැතයි නේ....!!!!

ඉතින් Emoney වලින් මුදල් හොයනකොට ආරම්බයේම අපිට මුනගැහෙන්නේ PTC වෙබ් අඩවි වල Ads click කිරීමෙන් මුදල් ඉපයීමයි!!!
බොරුකියන්න ඕන නෑ... මෙක නිකන් ඉඳල සල්ලි ලබාගන්න ක්‍රමයක් නෙවේ. එහෙම ඒව නෑ...
එහෙම කරගන්න පුලුවන් ආරම්භයේ කැපවීමෙන්, මේක නවත්තන්නෙ නැතුව ගියොත්.
ටිකක් ඉස්තාවර වෙන්න ටික කලක් යනව... ඒ කියන්නෙ මේකට අපු ගමන් සල්ලි එකපාරට ගොඩක් හොයන්න බෑ...
ඕන දෙයක පිලිවෙලක් තියනවනේ...
ඒක නිසා, අනිත් අයටත් මේ ගැන කියන ගමන්ම වැඩේ කරගෙන යමු!!!
අපි මුලින්ම එතනින්ම පටන්ගමු..!!!

PTC කියල කියන්නෙ....

PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්ත, මුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සිලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..
ලෝකේ PTC site අතරින් NeoBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව... මොකද ඒ site එක 2008 වසරේ ඉඳන් ඉතා හොඳ විශ්වාසයකින් යුතුව මුදල් ලබාදෙන නිසයි!!!
තවත් ඒව තියනව.. නමුත් මම නම් හිතන්නෙ NeoBux වලින් තමා අපි මේ වැඩේට අතගහන්න ඕනි... (clixsense, clixsia සහ incentria කියන්නෙ අනිත්  විශ්වාසයකින්යුතු සිටෙ තමා...)
මොකද NeoBux එකෙන් referral ල මගින් ගොඩක් හොඳට මුදල් උපයන්න පුලුවන්..(ඉදිරියේ කියන්නම් referral කියන්නෙ මොනවද කියල)
එහෙනම් හා හාපුරා කියල මෙතනින් NeoBux site එකේ Account  එකක් හදාන්න......



NeoBux හි Register වෙමු.....

අපි පියවරෙන් පියවර Account එක හදමු!

1. මුලින්ම පහල තිබෙන ලින්ක් එක select කර හෝ පහත බැනරය select  NeoBux site එකට යන්න.... එහි Register Button එක click කරන්න.. ඊටපස්සෙ ඔයලට පහල තියනව වගේ application පෝරමයක් ලැබෙයි.







2.
a)username එකට ඔයලට කමති නමක් යොදන්න.

b) password තීරුවේ ඔයලගෙ password එකක් යොදන්න, conform  password එකට එම password යලිත් type කරන්න.

c)Email තීරුවේ ඔයලගෙ ඇත්ත email එකක් යොදන්න.ඊට යට තීරුවේ ඔයලගෙ paypal හරි payza ගිනුමට සම්බන්දකල email එක දෙන්න..

d) Referrer  තීරුවෙ තියෙන්නෙ Referrer  ගෙ නම.
එතන හිස්වෙලා තියනවා නම්... mahesh327J යන්න යොදනවා නම් කරන ගොඩක් හොඳ උදවුවක්...
e) verification code එක බලාගෙන පුරවන්න.
f)ඉන්පසු තිබෙන කුඩා කො‍ටුව ටික් කර continue බොත්තම ඔබන්න.


3. ඊටපසු ඔබේ email ලිපිනයට NeoBux විසින් email පනිවුඩයක් මගින් Email verification code එකක් එවනු ලැබේ... එවිට email account  එකේ එම code  එක copy කර හිස් කො‍ටුවේ pasteකරන්න.

4.ඉන්පසු Logging සිලෙට් කර username, password යොදා account එකට ලොග් වෙන්න.

Ads click කරීමෙන් මුදල් හොයමු....

ඔබ විසින් සාදගන්නා ලද neobux ගිනුමට ලොග් වූ පසු, view advertisement  යන්න click කර එහි ඔබට ලබාදීඇති ads  දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය වැඩිකරගතහැක.

Ads ලැබීඇතිබව දැකගැනීමට රූපයේ පරිදී ads ගනන වෙබ් පි‍ටුවේ ඉහල විවිද වර්ණවලින් සංඛ්‍යාත්මකව දැකගතහැක.

මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි. ඒය මුලදී 4ක් පමන ලැබේ, ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න neobux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය.

 තවද referral ගිනුම් වලින් ලැබෙන මුදල් ඔබට ලැබෙන්නේද එම් ads click කර ඇතිවිට පමනි.

එක් add එකක් මත click කරවිට, එහි රතු පාට තිතක් ලැබේ , එය මත click කර add එක open කරන්න.


මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පි‍ටුවේ පහලින් කහපාට තීරුවක් පිරීමෙන් අනතුරුව පි‍ටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක.


වැදගත් කරුනු නම්,
  •    කිසිවිටක ඔබ විසින් එක විට add එකකට වඩා click නොකරන්න. එකවිට එක add එකක් click කරන්න.  
  • ඔබගේ ගිනුම හොඳි පවත්වාගැනීමට සෑමදාම ලොග් වී ලබාදෙන add ප්‍රමානය click කරන්න, එවිට ඔබට ලැබෙන් adds ප්‍රමානය වැඩිකරගතහැක.
  • මුලදී මෙයින් මුදල් උපයා ගැනීම මංදගාමී උවත්, ඔබ විසින් සිදුකරන ක්‍රියාකාරකම් මත ඒවා වැඩිකරගතහැක, ඒ සඳහා Direct referrals ලා, rent  referrals, mini jobs වැනි දේ මගින් සිදුකර හැක.
  •   ඔබට Direct referrals ලා ලබාගැනීමට නම් අඩුම තරමේ ads 150 වත් click කර යුතුය... එයට ටික දිනක් ගතවේ(සති 1ත් 2ත් අතර කාලයක්).


Ads සඳහා neobux ලබාදෙන මුදල් ප්‍රමානය පහත දැක්වේ.


Direct referrals ලා මගින් මුදල් ඉපයීම.....

මෙමගින් කරනුයේ ඔබගේ ගිනුමට ලැබෙන referral ලින්ක් එකක් මගින් neobux වෙත වෙනත් පිරිස් register කරගැනීමයි. ඒ සඳහා ඔබගේ ගිනුමට ආවේනිකවූ link, banner ලැබෙනු ඇත. 





ඔබ විසින් ඒවා විවිධ ක්‍රම මගින් ප්‍රචාරනය කර ඔබේ banner click කර පැමිනෙන සාමාජිකයන් විසින් click කරනා සෑම add එකකටම ඔබට ඔහු උපයන මුදලින් අඩක් හිමිවේ. එනම් ඔබේ referral කෙනෙකු add එකක් click කිරීමෙන් 0.001$ ලැබුවේ නම් ,ඔබට වෙනමම 0.0005$ ප්‍රමානයක් ලැබේ.

මෙය කිසිම විටක ඔබගේ referral  හට හානියක් සිදුනොවේ.

වෙනත් කෙනෙකුගේ referral කෙනෙකුවීම කිසිමවිටක අවාසියක් සිදු නොවේ. ඔබට එය වාසියක් වීමට ඉඩතිබියහැක.  ඔබ හොඳින් ඔබගේ ads click කර සිටීනම්, ඔහු විසින් ඔබට ඔබගැන විශ්වාසය මත සුලු මුදලක් පවා එවියහැක. තවද ඔබට පැමිනෙන ගැටලු වලට පවා පිලිතුරු ලබාගතහැක.

වෙනත් අයෙකුගේ referral කෙනෙකු වීමෙන් ඔබ විසින් ඔහුට හොඳ තල්ලුවක් ලබාදෙනු ඇත. එමනිසා මාගේ මෙම ලිපිය කියවූවිට ඔබත් neobux හි register වන්නේ නම් එහි referrer තීරුවේ mahesh327J ලෙස සඳහන් කිරීමට කාරුනික වන්න... කිමද මාහට වෙනත් මෙවැනි ලිපි ලිවීමට එය මනා ශක්තියක් වනුඇත.

ඔබ තවමත් register  නොමැතිනම් පහල බැනරය click කර neobux හි register වී මුදල් ඉපයීම පටන්ගන්න.



රෙන්ට් රෙෆ්ෆෙරල් ලා මගින් මුදල් ඉපයීම.....

මොවුන් අප විසින් යම් මුදලක් ගෙවා ලබාගන්නා referrals ලා වේ. මෙය ලබාගැනීමට පලමුව ඔබගේ ගිනුමේ ඉහල කෙලවරෙහි ඇති user name එක clickකර ඉන්ලැබෙන පි‍ටුවේ referral  button  එක click කරන්න. 





























එවිට එහි විවිධ පැකේජ ඔස්සේ ඔබට rent referrals ලා ලබාගතහැක. 


ආරම්බයේදීම අපවෙත ලැබෙනුයේ standard ගිනුමක් නිසා අපගේ උපරිම rent referral  ප්‍රමානය 300 පමන වේ.
විවිධ පැකේජ්වල උපරිම ads ප්‍රමානය පහත දැක්වේ.



 v  Note:         එක් rent referral  පැකේජයක් කැලන්ඩර් මාසයක් සඳහා වලංගුවේ...
ඔබට rent referral  ලා ගතහැක්කේ අවසන් දින 5 තුලදී අඩුම තරමේ ads 11ක් වත් click කර තිබේනම් පමනි..

ආරම්බයේම rent කිරීම සඳහා ප්‍රමානවත් මුදල් නොමැති බැවින්, ඔබට ඔබගේ PayPalහෝ payza ගිනුමෙන් මුදල් rental balance වෙත ලබාගනිමින් referrals  ලා rentකිරීමට හැක.

එය පහත රූපයෙන් දැක්වේ....



අවශ්‍ය නම් ඔබගේ ගිනුමේ ඇති මුදලින්ද rent referral ලා මිලදීගත හැක.


උදාහරනයක් ලෙස...
ඔබ 100 දෙනෙක් rent කර හා එක් අයෙකු ads  4 බැගින් දින 30ක් ads click කල හොත්....
එක් අයෙකුගෙන් ලැබෙන ආදායම>>> = .005*4*30=0.6$
100 කගෙන් ලැබෙන මාසික ආදායම>>>= 0.6*100= 60$
ඔබට යන වියදම 5$ නිසා rent referral  මගින් පමනක් ලැබෙන ශුද්ධ ආදායම=60-5=55$

එමනිසා දැන්ම මෙය අත්හදාබලන්න...
හැබැයි මේක මගදි දාලයන්න හිතෙන අයට නම් වැඩක්වෙන එකක්නෑ... කම්මැලියන්ට අනාගතයක් නෑ කියනවනේ.
ඒකනිසා මේක දිගටම හැකි උපරිමෙන් කරන්න. එතකොට අනිවාර්‍යන්ම මේක ඔයාලගෙ හොඳ විනෝදාංශයක් වේවි!





2 comments:

Post a Comment

;