Tuesday, June 14, 2011

The Hobbits
මේ කියන්න යනදේ නම් ලොකු පොඩි කාටත් සතු‍ටු වෙන්න පුලුවන් News එකක්.The Lord of the Rings කතා මලාවේ සිවුවන දිගහැරුමේ movieඑක සෑදීමට පටන් අරන් ඉවරයි!.............
ඒක අහපු මයියට නම් ෆුල් happy!!! ;මොකද Lord of the Rings තමා මයියගෙ හිත අදිල ගියපු සිරාවට කිවුවොත් පට්ටම පට්ට fantasy & adventure type එකේ movie එක!!!!!!!!!!!!!

කලින් වගේම මෙම Movie එකත් හදන්න අධ්‍යක්ෂනයෙන් එකතු වෙන්නෙ, සුපිරි අධ්‍යක්ෂක Peter Jackson!!! දනට නම් මෙම movie එක නිර්මානය කිරීම පටන් අරන් එවරයි, අපිට මේක බලන්න වෙන්නෙ නම් 2012 වර්ෂයේදී තමයි.  Lord of the Rings එකේ හිටපු ගොඩක් චරිත මේකටත් ඉන්නව.ඒ අතර  දැනට වයස අවුරුදු 72කේ පසුවෙන Grandalf  ගේ චරිතයට පනපෙවූ Sir Ian McKellen එක්වෙනව!!!!!
නමුත් මේක එන්න තිබුනෙ The Lord of the Rings වලට කලින්, මොකද The Hobbits තමා මුල් කොටස මේ කතා මලාවේ!
මොකක් උනත් කලෙකට පස්සෙ  Peter Jackson සිරා වැඩක් බලා ගන්න පුලුවන් වගේ!!!!
 මෙම චිත්‍රපටයේ රූ ගත කිරීමේ පලමු දිනයේ ආරම්භක අවස්ථාව නිකුත්කර තිබෙනවා.මෙතනින් නරඹමු

 තව තොරතුරු- චිත්‍රපට ගැලරියෙන්

2 comments:

කුෂාන් නානායක්කාර said...

මටත් මේ ෆිල්ම් එක එනවා කිව්වම ඔයාට වගේ ෆුල් happy!!!. මේක බලන්න මට ඉවසිල්ලක් නෑ !!!! :). මයියට මේ වගේ තව හොද ෆිල්ම්ස් ගැන post දාන්න ....

ඩිලංක මහේෂ් said...

අනිවා! මයියට ලැබුනු ගමන් ඔයලට පොස්ට් කරනව!

Post a Comment

;