Puss in Boots

ත්‍රාස්සයෙන්, බීතියෙන් සහ සිනහව උපරිමයට තියෙන Adventure ගනයේ ෆිල්ම් එකක්!
2011 නොවැම්බරයේ 04 දින මෙම අපූර්ව 3D චිත්‍රපටය නිකුත් කිරීමට නියමිතවතිබෙනව!
මෙහි අධ්‍යක්ෂනයෙන් එකතු වන්නේ Chris Miller අධ්‍යක්ෂක වරයායි. ඉතින් තව පොඩි දවසක් ඉවසමු ඒක බලන්න!
මෙන්න පූර්ව ප්‍රචාරක පටය>>>>
0 comments:
Post a Comment