
මෙයට පිලිතුරක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයෙන් "Singreesi" Unicode නම් මෘදුකාංගයක් මගින් පහසුවෙන් සිංහලෙන් ලිවීමට හැකියාව පවතී.
උදාහරණයක් ලෙස ,
"mayiyaa" ලෙස සිංලිශ් වලින් ලිවූවිට.....
ඊට ඉහලින් ඇති කොටුවේ සිංහලෙන් "මයියා" ලෙස ලියවේ.
Singreesi Unicode software මෙතනින් ඩොව්න්ලෝඩ් කරගන්න!!!!>>> Download Singreesi Unicode software
1 comments:
මේක හොඳයි.qsfox firefox ඇඩෝනය හොඳායි......නේද ?.ඒකත් මොරටුව විශ්වවිද්‍යාලයේම අයියා කෙනෙකුගෙ වැඩක්.මේකට වඩා ඒකෙ bugs අඩුයි මට පේන හැටියට.
Post a Comment