Wednesday, June 22, 2011

Free Hosting කරන්න නම් "10hosting"!!!!

2.Free Hosting කරමු!

බ්ලොගරයක් හා වෙබ් අඩවියක් ආරම්භ කිරීම! කියල ලියපු මයියගෙ පළවෙනි ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබුනා!
ඒකනිසා මයිය හිතුව ඊලඟ එකත් ඉක්මනට ලියන්න, අද කියන්න යන්නෙ ‍Free Hosting කරන්න පුලුවන් එකක් ගැන!

මයිය පහුගිය කාලේ ගොඩක් ඕක ගැන හෙවුවා, ඒත් ඔක්කොම තියෙන්නෙ මුදල් ගෙවල කරන ඒව!, ඒත් google search කොරනකොට මයියට සෙට් උනා සිරාවටම වෙබ් හොස්ටින් කරන්න පුලුවන් 10hosting කියන site එක......

මෙහි ගොඩක් සේවාවන් තියනව,ඉතා පහසුවෙන් තමාටම කියල Domain name එකක් හදා ගන්න පුලුවන්.ඒවගේම cPanel online database එකත් මෙහිදී ලබාදෙනව. ඒවගේම එහිදී PHP 5, MySQL, Joomla,Wordpress, phpBB, and SMF සහ තව ගොඩක් scripts ලබාදෙනව!
මේ හරහා Wordpress බ්ලොග් එකක් මයියා හදල බැලුව,සිරාවට වැඩ! ඉදිරියේදී මයිය හිතන් එන්නව 10hosting මගින් Wordpress බ්ලොග් එකක් හදනහැටි ඔයාලට කියන්න.
ප්‍රශ්න ඒ වගේම මේක ගැන තව දන්න දෙයක් තියනව නම් comment වල ලියන්න.

0 comments:

Post a Comment

;