Tuesday, June 21, 2011

මයියාගේ බතලේගල සවාරිය!

යියට ගිය සතියෙ ආතල් පහේ ට්‍රිප් එකක් සෙට් උනා, ඒක මයියල කැම්පොසියට අවිත් ගියපු හතරවෙනි ට්‍රිප් එක!
මයියල ගියේ පේරෙයි,මළිගාවටයි,බතලේගලටයි! මේකේ මුල් දෙක නම් ඉතින් ඔයගොල්ලො පට්ට ගහල අතිනෙ,මේ කියන්න යන්නෙ බතලේගල කන්දෙ සවාරිය ගැන..............

මීටර 798 උසකින් යුතු ඓතිහාසික බතලේගල දුර්ගය පිහිටල තියෙන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ. ඉතා මනරම් භූවිෂමතාවයකින් යුතු එම ප්‍රදේශය, ස්වභාව සෞන්දර්ය්‍යට ප්‍රියකරණ කඳු නගින්නන් හට නම් සිරාම අත්දැකීමක්! ඒවගේම හන්තානෙ නගිනව වගේම පෙම්වතුන් පෙම්වතියන්හට මෙම ගමනත් සුන්දර ගමනක්! කිලෝමීටර 3 පමන දුෂ්කර ගමනක් යෙදීමට තිබුනත්, සෙට් එකක් යනකොට මහන්සිය වැඩියනෑ. (හැබැහි girlsල නග්ගව ගන්න එක තමා අමාරුම වැඩේ!)
 වටේ තියන ලස්සන දැක්කහම, ඒවගේම දිය උල්පතෙන් දිය දෝතක් බොන්න ලැබුනම කන්ද මුදුනට නැග්ගාම මහන්සිය ඉබේම නැතිවෙනව!
ඉතින් ඔයගොල්ලොත් කට්ටිය සෙට් කරගෙන මේවගේ සුන්දර අත්දැකීමක් ලබන්න කන්ද නැගලම බලන්න!

1 comments:

MrBuddhikai said...

බහින්නෙ...??

Post a Comment

;