Monday, June 13, 2011

මයියාගේ සටහන්

හාහා පුරා කියලා මයියට බ්ලොග් එකක් ලියන්න කියලා හිතුන.ඉතින් මට හිතුන මෙකට ''මයියාගේ සටහන්'' කියල දාන්න, ඔනමදේකට නිධාන කතාවක් තියනවනේ අපේ කොල්ලො මට තියපු  නම තමා ඕක.

අපේ කොල්ලොත් හරි හරියට බ්ලොග් ලියන්ට පටන් අරන් තිබුන,එන පොට හරියන්නෙ නෑ කියල මාත් බැස්ස වැඩේට මට මේ සිද්දිය ගැන සිරාවටම  නොලේජියක් තිබුනෙ නෑ මම හිතුවෙ ෆුල් සීරියස් කියල ,බුට්මෙක එච්චරම අවුලක් උනේ නම් නැ. හැබැය් පුතේ මම පොර ටෝක් දුන්නට මම ඔස්තාර්  කෙනෙක් නම් නෙමේ!වෙබ් ඩෙසිග්න්ගැන ඉගෙන ගන්න ආසාව ආවෙ මේ එක්කම තමා, ඒවට නම් ඉතින් Ebooks පිහිට තමා.

මට නම් එක එක කාලෙට විවිධ අදහස් ඔලුවට එනව ,මම ආස ඒව ගැන තනියම හොයල බලල ගොඩ දාගන්න . හැබැය් වඩේ එරුනොත්!!!,"එකට ජයසිරි මංගලම් ! දමලගහල නිකන් ඉන්නව!!!" මොන පිස්සුද  මොන ගේමක් හරි දීල ,කාටහරි වාතයක් වෙලා හරි දැන ගන්නව,එකය් අපේ මොටෝ එක!.
 සැර වැඩිද මන්ද ඒ පොර ටෝක !!!
ඉස්සෙල්ලාම මගෙ ඔලු වට අවෙ එමොනෙය්ගැන,එහෙම නොවුනොත් තමා පුදුමෙ මොකද මේ දවස්වල ඕක නැගලයන Subject එකක් නිසා .මටත් ඉතින් කුතුහලයක් කියල දෙයක් තියනවනේ ,මමත් බලනව ඔකෙ අග මුල! .
 ඔය  Subject එකත් එක්කම යන එකක් තමා වෙබ් Design; වෙබ් Domain කියය් ,වෙබ්  Hosting කියය් ඔන්න ඉතින් එකටත් Enter උනා !
එවගේම  Ebooks ගැන තියන ආසව වැඩි උනා. තව Photography side පවා සෙට් උනා!
අනේ පිස්සුවක මහත ,එත් ඉතින් ඉගෙන ගත්ත දෙයක් අහක යන්නෙ නෑනේ.
මම කැමතිය් ඔයලත් එක්ක ඒව ඉදිරියෙදි බෙදාහදා ගන්න. Ebooks, New software,Modern Technic වගෙ දේවල් අපි කථා කරමු ,හුවමරු කරගමු .එතකොට තමා අපිට මේ ලෝකේ සිද්ද වෙන අලුත් දේවල්  ගැන  දැන ගන්න ලැබෙන්නෙ.
 බ්ලොග් එකක් Gossip වලින්ම පුරවනවටවඩා ඒවගේ වදගත් දේවලුත් තිබ්බොත් හොඳය් කියල තමා මට නම් හිතෙන්නෙ!!!
එහෙම කියල වල්පල් කතා නොකර එන්නත් බෑනේ, කමක් නෑ එවත් කොරමු!!!
එහෙනම් මම හිතනව මගෙ මේ පුන්චි උත්සහයට ඔයලත් ගොඩක් Heල්ප් කරයි කියල.
එකට ඔයලගෙ යෝජනා චෝදනා අදහස් Comments වල ලියන්න!!!
අපි පුලුවන් විදියට එකිනෙකාට Help කරමින් මේක ගොඩදාමු.
Good Luck!!!

1 comments:

Unknown said...

එළ මචෝ.. මේක වැඩිය අමාරු දෙයක් නම් නෙවෙයි...දිගටම ලියන්න... මම සුභ පතනවා

Post a Comment

;