Friday, June 24, 2011

ඇඳක අසිරිය!!!


මෙන්න සිරා ඇඳ පොඩ්ඩක් තියනවා! හහහර්ර්ර්ර් හොඳ පොඩ්ඩ!
කාමරයේ ගොඩක් ඉඩ ඉතුරු වෙනව වගේම කාමරයට ලොකු අලංකාරයකුත් ලැබෙනව!
අනික ගෙදර උන්දෙත් එක්ක පොඩි වලියක් ගියදාට බිම නිදිය ගන්න එකත් නැතිවෙනවනේ!!!
මයියත් බැලුවෙ මේවගේ එකක් ගන්න කියල, පොඩි පොෂ් පෙනුමකුත් එනවනේ!

2 comments:

MrBuddhikai said...

ශෙහ් .......හරි අපූරුයි නෙව....උඹ ඇඳ ගත්තම කියපකො..මම ඇවිත් නිදාගන්නං

ඩිලංක මහේෂ් said...

අනිවා.........

Post a Comment

;