Wednesday, September 5, 2012

Paypal සමාගම මගින් ශ්‍රී ලංකාව වෙත මුදල් ගෙනවාගැනීමට දොර‍ටු විවර කිරීමට සැරසේ!!!!



E-money

ඔන්න ලංකාවෙ ඉන්න අන්තර්ජාලයෙන් මුදල් උපයන අයට කියන්න ඉතා සුභ ආරංචියක් තියනව.....
අපිට දැනට තිබෙන විශාලම ප්‍රශ්නය තමා අපි විසින් උපයන මුදල් Paypal හරහා අපේ අතට ගෙන්වාගන්න අපහසුවීමයි.!
මේ සිදුවන අපහසුතාව වැලක්වීම සඳහා මහ බැංකුව හා Paypal සමාගම එක්වීමට සාකච්ඡා පවත්වා තිබෙනවා....
මේ පිලිබඳව සම්පූර්න විස්තරය දැනගන්න නම්, පහල තිබෙන ලින්ක් එකට ගිහින් බලන්න, එහි සියලුම විස්තර ඇතුලත්වී තිබෙනව!!!

වැඩි විස්තර දැනගැනීම සඳහා මෙතනින් යොමුවෙන්න!!!

2 comments:

Anonymous said...

ඇත්තටම ලොකු දෙයක් ඕක නම්..

MrBuddhikai said...

මයියා.... මට වැටහෙන පරිදි , මහබැංකුව එවන් ක්‍රියාමාර්ගයකට තවමත් උත්සුක වී නැහැ.... ඒ සඳහා ඔවුන් දැනුවත් වීමට මෙවන් ලිපි බොහෝ උපකාරී වේවි.... අදාල පහසුකම ලබාගැනීමට බලකිරීම සඳහා ගෙනයනු ලබන පෙත්සම් ව්‍යාපාරයට සහාය වනමෙන් සියලු ලාංකීය ස්වාධීන ලේඛකයන්ගෙන් අපි ඉල්ලා සිටිය යුතුයි...

Post a Comment

;